අභාවයන් | දිනමිණ

අභාවයන්

ඇග්නස් මැටිල්ඩා කුරේ - නැසීගිය පී. බී. කුරේ (අයිවන්) ගේ ආදරණීය භාර්යාව වූද,​ මල්ලිකා ඇන්ටනී,​ නැසීගිය (මර්සි),​ රංජිත්,​ ඩොනල්ඩ්,​ ජානක,​ ජගත් හා අජිත්ගේ ආදරණීය මෑණියන් වූද,​ මොරිස්,​ ලාල්,​ චන්ද්‍රාවතී,​ රේණුකා,​ ෂෙරින්,​ නිරංජලා,​ සුදන්තා,​ තුෂාර,​ යන අයගේ නැන්දනිය වූද,​ ඇග්නස් මැටිල්ඩා කුරේ මහත්මිය ස්වාමීන් තුල සැතපුන හෙයින් ඒ පිළිබඳ අවසන් කටයුතු උයන ශාන්ත ජෝශප් දේවස්ථාන සුසාන භූමියේදී 2018 අගෝස්තු මස 02 වන බ්‍රහස්පතින්දා ප.ව. 4.30 සිදු කරනු ලබන බව කණගාටුවෙන් දන්වමු. මෙයට ශෝකයට පත් දූ දරු පිරිස 10,​ ශාන්ත ජෝශප් වීදිය,​ උයන,​ මොරටුව.
085767

විල්ෆ්‍රඩ් සේනානායක - ඉන්ද්‍රලතා සේනානායක (නැසීගිය),​ ඇනට් සේනානායක,​ අනුර සේනානායක,​ නාලනී සේනානායකගේ සොයුරා වූද,​ කළුපෙරුම දේවිකා රුක්මණී සේනානායක (විශ්‍රාමික,​ නියෝජ්‍ය විදුහල්පති සහිරා විද්‍යාලය දර්ගා නගරය) ආදරණීය ස්වාමිපුරුෂයා වූද,​ ඉමේෂ් සේනානායක,​ හයේෂ් සේනානායකගේ ආදරණීය පියාණන් වූද,​ ගංගානි විමලසූරියගේ මාමණ්ඩිය වූද,​ විශ්‍රාමලත් සමාජසේවා අධිකාරී මානව හිතවාදී කීර්ති ශ්‍රී දේශබන්ධු විල්ෆ්‍රඩ් මැගිලියන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වූ බැවින් අවසන් කටයුතු 2018 අගෝස්තු 01 දින සවස 4.00 ට අළුත්ගම ආදාහනාගාරයේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. විමංසා,​ සීලාලන්ද පාර,​ අළුත්ගම්වෙල,​ අළුත්ගම.
085496

නව අදහස දක්වන්න