ඉන්දු - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් ගැටුම | දිනමිණ

ඉන්දු - එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් ගැටුම

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.

තරඟය පළමු දිනයට නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 285ක් ලබා සිටියහ.

එම ඉනිම වෙනුවෙන් නායක ජෝ රූට් ලකුණු 80ක් ද , ජොනී බෙයාස්ටෝ ලකුණු 70ක් ද ලබාගත් අතර පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අෂ්වින් කඩුලු 04ක් සහ මොහොමඩ් ශාමි කඩුලු 02ක් බිඳ හෙළීමට සමත්විය.

තරඟය බර්මින්හැම් හීදී පැවැත්වේ.

නව අදහස දක්වන්න