අදත් පළාත් කිහිපයකට වැසි | දිනමිණ

අදත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, මධ්‍යම,වයඹ,සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඌව සහ නැගෙනහිර පළාත්වලටත්, සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

නව අදහස දක්වන්න