ඇමරිකා රාජ්‍ය ලේකම් මැලේසියාවේ සංචාරයක | දිනමිණ

ඇමරිකා රාජ්‍ය ලේකම් මැලේසියාවේ සංචාරයක

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, මැලේසියානු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් අද(03) හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිංගප්පුරුවේ පැවැත්වෙන ආසියා විදේශ අමාත්‍ය සමුළුව සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ අග්‍රාමාත්‍ය මහතිර් මොහොඩම් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු දකුණ චීන මුහුදේ වාතාවරණය පිලිබඳ ට්‍රම්ප් පරිපාලනයේ ස්ථාවරය ඉදිරිපත් කර ඇති බවයි.

නව අදහස දක්වන්න