අභාවයන් | දිනමිණ

අභාවයන්


ගුණපාල වික්‍රමරත්න (හිටපු විභාග කොමසාරිස්) - විශාකා විද්‍යාලයේ විශ්‍රාමික ආචාරිනී විනීතාගේ සැමියා වූද, අජිත් (සිවිල් ඉංජිනේරු), මේධා (වෛද්‍ය විශේෂඥ - ජයවර්ධනපුර රෝහල), සර්ධා (වෛද්‍ය/සී.ඩී - ඇතුල්කෝට්ටේ), ධර්මන් (ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී) සහ මහීධා (පරිගණක ඉංජිනේරු - ජොන් කීල්ස්) යන අයගේ පියාණන් වූද රූපා (වරලත් ගණකාධිකාරිනි), අජිත් (ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු), ප්‍රියංග (වෛද්‍ය - වැලිකඩ බණ්ධනාගාර රෝහල), වෙනුකා (ශ්‍රී ලංකන් ගුවන් සේවය), විරාජ් (පරිගණක ඉංජිනේරු - වර්චුසා) යන අයගේ මාමණ්ඩිය වූද, කොළඹ නාලන්ද විදුහල සහ කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ හිටපු විදුහල්පති වන ප්‍රවීණ අධ්‍යාපනඥ ගුණපාල වික්‍රමරත්න අභාවප්‍රාප්ත විය. දේහය පිටකෝට්ටේ, රුක්මල් පෙදෙසේ 434/3 නිවසේ 8 වන බදාදා දහවල් 12 දක්වා තැන්පත්කර ඇති අතර, පසුව එදිනම පස්වරු 1 සිට 4 දක්වා කොළඹ නාලන්දා විදුහලේ මහජන ගෞරවය සඳහා තබා ඇත. අවමංගල පෙරහැර පස්වරු 4.00 ට නාලන්දාවෙන් පිටත්වන අතර අදාහන කටයුතු 8 වන බදාදා පස්වරු 5 ට බොරැල්ල සුසාන භූමියේදී සිදුකෙරේ. දුරකථනය 071-2733986.088448

 

නව අදහස දක්වන්න