අභාවයන් | දිනමිණ

අභාවයන්

ගාල්ලගේ දොන් විජේරත්න මහතා - නො. 527,​ විජේරාම හන්දිය,​ ගංගොඩවිල,​ නුගේගොඩ පදිංචිව සිටි,​ සුසිලා හලහකෝන් මහත්මියගේ ආදරණීය සැමියා වූද,​ සදීනි විජේරත්න,​ සුපුන් විජේරත්න,​ නිපුන් විජේරත්න යන අයගේ ආදරණීය පියාණන් වූද,​ ගාල්ලගේ දොන් විජේරත්න මහතා 2018 අගෝස්තු 08 දින අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙන අතර,​ අවසන් ගෞරව සඳහා දේහය එම මහතාගේ නිවසේ තැන්පත් කොට ඇත. අවසන් කටයුතු 2018 අගෝස්තු 10 සිකුරාදා දින සවස 5.00 ට උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ.
089154

 


නව අදහස දක්වන්න

Or log in with...