එක්දින මුල් තැන එංගලන්තයට | දිනමිණ

එක්දින මුල් තැන එංගලන්තයට

ICC නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පෙරමුණට පැමිණ තිබේ.

පිළිවලින් ඉන්දියාව සහ නවසීලන්තය දෙවන සහ තුන්වන ස්ථාන හිමි කර ගෙන සිටී.

දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පිලිවෙලින් 04 වන, 05 වන, 06 වන සහ 07 වන ස්ථාන හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාව තවමත් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 08 වන ස්ථානය හිමිව ඇත.

නව අදහස දක්වන්න