ජාත්‍යන්තර තරුණ දිනය අදයි | දිනමිණ

ජාත්‍යන්තර තරුණ දිනය අදයි

ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව තරුණ තරුණියන් සඳහා සුරක්ෂිත පරිසරයක් හා වටපිටාවක් නිර්මාණය කිරීම යන්නයි.

ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳ ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේ දී අද පැවැත් වේ.

1999 වසරේ දී ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය 2000 වසරේ සිට ජාත්‍යන්තර තරුණ දිනය ප්‍රකාශයට පත් කර ඇත.

නව අදහස දක්වන්න