අභාවයන් | දිනමිණ

අභාවයන්

විමලා විජේසූරිය - නැසීගිය විශ්‍රාමලත් විදුහල්පති /​ අලුත්ගම හිටපු නගරාධිපති ඩැනිස්ටර් පියසේන ද පීරිස් මහතාගේ භාර්යාව වූද,​ දේවප්‍රිය (විශ්‍රාමික වාරිමාර්ග දෙපාර්තමේන්තුව) අනෝමා (ලංකා බැංකුව) දනප්‍රිය (කොමර්ෂල් බැංකුව) ධර්මප්‍රිය (සංචාරක ව්‍යාපාරික) ජගත්ප්‍රිය (රූපවාහිනී සංස්ථා/​ යුධ හමුදාව) දේශප්‍රිය (සම්පත් බැංකුව) සහ දුලනිගේ පිංවත් මෑණියන් වූද,​ රූපාංගි අරුණසිරි (විශ්‍රාමික හෝමාගම ප්‍රාදේශීය සභාව) බිම්ලා (කොමර්ෂල් බැංකුව,​ හිටපු) රොසිටා මල්ලිකා දේවිකා හා තුෂාර (කටාර්) යන අයගේ නැන්දණිය වූද,​ මිහිරි (වර්තුසා) තිළිණ (කටාර් එයාර්වේස්) පියුමි (ශ්‍රී ලංකා මහ බැංකුව) බුද්ධික (කැනඩාව) දිනුක (මොරටුව විශ්වවිද්‍යාලය) බිනුක,​ දිලිනි (ලංකා බැංකුව) ලහිරු (බ්‍රැන්ඩික්ස්) මහේෂ් (සයිටම්) පසිදු (යුධ හමුදාව) චමරි (ගුරු වෘත්තීය) දෙවින් (ඕස්ට්‍රේලියාව) දුලක්නි හා දුලාජ් යන අයගේ මිත්තනිය වූද,​ ඩියාරා හා ඩිෂෙල් යන අයගේ මී මිත්තනිය වූද,​ විමලා විජේසූරිය (පීරිස් මෑණියන්) 2018 අගෝස්තු 11 වන දින අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මේ මස 13 වන දින සවස 5 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු.091576

කේ. කේ. කරුණාවතී - නැසීගිය අමරතුංග (ස්වාමි පුරුෂයාගේ) හා නැසීගිය ලේක්හවුස්හි සේවය කළ ආනන්ද හා දැනට සේවයේ නියුතු (ලුහුඩු දැන්වීම් අංශය) W. A. D. ධර්මසිරි,​ සිරිමතී වික්‍රමආරච්චි,​ චාල්ස් ජයසිරි,​ ජනක පද්මසිරි,​ දීපානි ඉන්ද්‍රානි,​ යෝගානන්ද වික්‍රමආරච්චි යන අයගේ ආදරණීය මෑණියන් වූ K. K. කරුණාවතී උපාසිකා මාතාව කලුරිය කළේය. අවසාන කටයුතු 2018 අගෝස්තු මස 13 වන සඳුදා දින නිට්ටඹුව,​ මල්වත්ත ආදාහනාගාරයේදී සවස 6.00 ට සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙයි. 071-7572764091571

 

නව අදහස දක්වන්න