මෙරට හමුදාවට ඩොලර් මිලියන 39ක මූල්‍යාධාර | දිනමිණ

මෙරට හමුදාවට ඩොලර් මිලියන 39ක මූල්‍යාධාර

විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර සැපයිමේ වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 39ක්, ලබාදීමට පියවර ගන්නා බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න