උතුරු - දකුණු කොරියා අද සාකච්ඡාවක | දිනමිණ

උතුරු - දකුණු කොරියා අද සාකච්ඡාවක

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ අදාළ සමුළුව මේ මස අගදී උතුරු කොරියාවේ පියොංයැං අගනුවර පැවැත්වීමට මේ වනවිට සැළසුම් කර ඇති බවයි.

 

නව අදහස දක්වන්න