Wednesday, අගෝස්තු 15, 2018 - 10:24
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අනිද්දා නිවසට පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දන්වා තිබේ.
ඒ සදහා වන කැදවීම් ලිපිය මේ වන විටත් හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.
නව අදහස දක්වන්න