කීත් නොයාර් සිද්ධියට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් | දිනමිණ

කීත් නොයාර් සිද්ධියට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අනිද්දා නිවසට පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දන්වා තිබේ.

ඒ සදහා වන කැදවීම් ලිපිය මේ වන විටත් හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.

නව අදහස දක්වන්න