රොතු පිටින් හාල්මැස්සෝ | දිනමිණ

රොතු පිටින් හාල්මැස්සෝ

මීගමුවේ කුඩා බෝට්ටුවලට (එක්දින) මේ දිනවල හාල්මැස්සෝ බහුලව හසු වෙති. 14 දා පෙරවරුවේ ශා. සෙබස්තියන් මාළු වෙළෙඳසල අසල මුහුදු තීරයේ හාල්මැස්සන් බහුලව හසුව ඇති බෝට්ටුවල දැල්වලින් හාල්මැස්සන් බේරන අයුරු. වැඩිපුර හසුව ඇති හාල්මැස්සන් කරවල කිරීම සඳහා වෙරළ තීරයේ දමා වියළන අයුරුයි මේ.

ඡායාරූප - කොච්චිකඩේ විශේෂ ඩී. මිහිඳුකුල

නව අදහස දක්වන්න