ඉතාලියේ ගුවන් පාලමක් කඩා වැටී 30ක් මරුට - Photo | දිනමිණ

ඉතාලියේ ගුවන් පාලමක් කඩා වැටී 30ක් මරුට - Photo

ඉතාලියේ, ජෙනෝවා නගරයට ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයක ගුවන් පාලමක කොටසක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම අනතුරෙන් පුද්ගලයින් 35ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

තවත් 20 ආසන්න පිරිසක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා 300කට අධික පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

 


නව අදහස දක්වන්න

Or log in with...