අභාවයන් | දිනමිණ

අභාවයන්

පී.ජී.ඩී. ද සිල්වා මහතා - ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී පී.ජී.ඩී. ද සිල්වා. විශ්‍රාමලත් පාඨශාලාචාරිනී ලලනි මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද,​ පාඨශාලාචාරිනී මාලිකාගේ පියාණන් වූද,​ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ උපදේශක කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජෙප්රි ජයසිංහගේ මාමණ්ඩිය වූද,​ දම්රුචිගේ සීයා වූද,​ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමලත් පරිපාලන නිලධාරී P.G.D. ද සිල්වා අභාවප්‍රාප්ත විය. ආදාහනය 17 වන සිකුරාදා පස්වරු 4.00 ට මොරටුව රාවතාවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ. 23/​1,​ කටුකුරුන්ද,​ මොරටුව.
092870

වසන්ත එදිරිසිංහ මහතා - (රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කළ) ස්වර්ගස්ථ විය. රමණීගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ දුෂාන් සහ මහිල් (එදිරිසිංහ කාර් සේල්ස් ප්‍රයිවට් ලිමිටඩ් - ගාල්ල) යන අයගේ සදාදර පියාණන් වූද,​ යූතිකා සහ මිනුරි යන අයගේ ආදර මාමණ්ඩිය වූද,​ මර්ල් (එක්සත් රාජධානිය),​ වියානි,​ අතුල,​ ශ්‍රීලාලි (එක්සත් රාජධානිය) සහ ලොයොලා යන අයගේ සෙනෙහෙබර සොහොයුරු වූද,​ වසන්ත එදිරිසිංහ මහතා පරලෝසැපත් විය. අවමංගල පෙරහැර ගනේගම,​ ශාන්ත අන්තෝනි කතෝලික දෙව්මැදුරු සුසාන භූමියේ සිදු කෙරෙන භූමදානය සඳහා,​ 2018 අගෝස්තු මස 18 වන දින සෙනසුරාදා ප.ව. 3.00 ට නිවසින් පිටත් වේ. බොරළුකඩ වලව්ව,​ බද්දේගම.
092938

 

නව අදහස දක්වන්න