බස් සේවක වර්ජනය දෙවැනි දිනටත් | දිනමිණ

බස් සේවක වර්ජනය දෙවැනි දිනටත්

නව දඩ පත්‍රිකාවට විරෝධය දක්වමින් බස් රථ සේවකයින් පිරිසක් ආරම්භ කළ වර්ජනය අද (17) දෙවැනි දිනටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි. 

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඇතුළු බස් රථ සේවකයින් පිරිසක් පෙරේදා (15) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළේ, රජය ඉහළ දැමු රථ වාහන වැරදි සඳහා වූ දඩ මුදල්වලට විරෝධය පළ කරමිනි.

නව අදහස දක්වන්න