අභාවයන් | දිනමිණ

අභාවයන්

වසන්ත එදිරිසිංහ මහතා - (රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කළ) ස්වර්ගස්ථ විය. රමණීගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ දුෂාන් සහ මහිල් (එදිරිසිංහ කාර් සේල්ස් ප්‍රයිවට් ලිමිටඩ් - ගාල්ල) යන අයගේ සදාදර පියාණන් වූද,​ යූතිකා සහ මිනුරි යන අයගේ ආදර මාමණ්ඩිය වූද,​ මර්ල් (එක්සත් රාජධානිය),​ වියානි,​ අතුල,​ ශ්‍රීලාලි (එක්සත් රාජධානිය) සහ ලොයොලා යන අයගේ සෙනෙහෙබර සොහොයුරු වූද,​ වසන්ත එදිරිසිංහ මහතා පරලෝසැපත් විය. අවමංගල පෙරහැර ගනේගම,​ ශාන්ත අන්තෝනි කතෝලික දෙව්මැදුරු සුසාන භූමියේ සිදු කෙරෙන භූමදානය සඳහා,​ 2018 අගෝස්තු මස 18 වන දින සෙනසුරාදා ප.ව. 3.00 ට නිවසින් පිටත් වේ. බොරළුකඩ වලව්ව,​ බද්දේගම.
092938

 

නව අදහස දක්වන්න