"අහන්න" හසලකට ලඟා වේ | දිනමිණ

"අහන්න" හසලකට ලඟා වේ

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන "අහන්න" වැඩසටහන අද (22) හසලක - නව සිනමා ශාලාව ඉදිරිපිට දී පැවැත්විණි.
 
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින මෙම වැඩසටහන හෙට (23) උදෑසන 10ට මහියංගනය - සොරබොර ශ්‍රී අශෝකාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
 

නව අදහස දක්වන්න