අභාවයන් | දිනමිණ

අභාවයන්

පී. ශ්‍රීකාන්ති ප්‍රනාන්දු මහත්මිය (71) - ලින්කන් පෙරේරා මහතාගේ ආදර බිරිඳ වූද,​ සේනානි පෙරේරා සහ සඳරුවනි පෙරේරාගේ ආදර මව වූද,​ චම්පික පීරිස් සහ නිරෝෂ් ප්‍රනාන්දුගේ දයාබර නැන්දම්මා වූද,​ අලවතුපිටියේ විසූ පී. ශ්‍රීකාන්ති ප්‍රනාන්දු මහත්මිය 23 දින (ඊයේ) දෙව්මව් තුරුලට සැපත් වූවාය. ඇයගේ දේහය 24 දින පෙ.ව. 8.30 සිට ප.ව. 10.00 දක්වා කොළඹ 08,​ ජයරත්න මල් ශාලාවේ (1 මහල) තැන්පත් කර ඇත. පසු දින (25 සෙනසුරාදා) දේහය 94B,​ අලවතුපිටිය,​ සීදූව අැයගේ නිවසේ තැන්පත් කරන අතර,​ අවසන් කටයුතු 26 වන ඉරිදා ප.ව. 3.00 ට දඹදුරේ රෝ.ක. සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
096031

 

නව අදහස දක්වන්න