කලු සාගරගේ ‌ගෝලයෙක් අත්අඩංගුවට | දිනමිණ

කලු සාගරගේ ‌ගෝලයෙක් අත්අඩංගුවට

ප්‍රභල සංවිධාත්මක අපරාධ කල්ලියක සාමාජියෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන කලු සාගරගේ ගෝලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

පන්නිපිටියේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුවට ගැනීම ඊයේ (24) රාත්‍රියේදී සිදුකර තිබේ.

සැකකරු යතුරුපැදියකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරෙයින් ග්‍රෑම් 75.6ක්ද සන්තකයේ තිබී ඇත.

සැකකරු දෙහිවල පදිංචි අවුරුදු 34ක් වන සචිත් ගයාන් නැමැත්තෙකි.

නව අදහස දක්වන්න