අභාවයන් | දිනමිණ

අභාවයන්

ඒ රුවන්පතිරණ මහත්මිය - අහංගම මුනිදාස මාවතේ පදිංචිව සිටි නැසීගිය වෙළඳ ව්‍යාපාරික හා තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපතිව සිටි ඒ.ඩබ්. ධර්මවර්ධන මහතාගේ ආදරණීය බිරිඳ වූද,​ ඉඳුමිත් වලවගේ (ලොකු පුතා),​ ප්‍රියන්ත වලවගේ (පොඩිපුතා),​ තමරාද සිල්වාගේ (දියණිය - DMS) මෑණියන් වූද,​ ඉරුන්ෂි,​ නිල්මිණි හා විශ්‍රාමික බ්‍රිගේඩියර් (ආරක්‍ෂක අමාත්‍යාංශය,​ ඕමාන්) P.T. මනෝජ් ද සිල්වාගේ නැන්දණිය වූද,​ ඉනිති තරිඳු රවිඳු සහ තිහාන්ගේ (ඕමාන්) මිත්තනිය වූද,​ අංහගම පදිංචිව සිටි විශ්‍රාමලත් පාඨශාලාචාරිනී ඒ. රුවන්පතිරණ මහත්මිය 2018.08.25 වෙනි දින අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී 2018.08.27 වෙනි දින සවස 4.00 ට සිදු කරන බව කණගාටුවෙන් දැනුම් දෙමු. දේහය ජයරත්න (නව) මල්ශාලාවේ තැන්පත් කර ඇත.097383

 


නව අදහස දක්වන්න