සීමානිර්ණ වාර්තාව ගැන පංච පුද්ගල කමිටුවක් | දිනමිණ

සීමානිර්ණ වාර්තාව ගැන පංච පුද්ගල කමිටුවක්

2017 අංක 17  දරණ පළාත්  සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට  අනුකූලව  2018  අගොස්තු මස  28 දින  සිට බලපැවැත්වෙන  පරිදි  පහත නම්  සඳහන් සමාජිකයන්ගෙන් සැදුම්ලත් සමාලෝචන කමිටුවක්  කථානායකවරයා  විසින් පත්  කර ඇති බව වාර්තාවේ.

මෙම කමිටුව අගමැතිගේ ප්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවකි

අග්‍රාමාත්‍ය  රනිල්  වික්‍රමසිංහ , (සභාපති)

ආර්.එම්.ඒ.එල්.රත්නායක, (සාමාජික)

පෙරියසාමි මුතුලිංගම් ,   (සාමාජික)

මහාචාර්‍ය බාලසුන්දරම්,  (සාමාජික)

ආචාර්‍ය ඒ.එස්.එම්.නවුෆාල්, (සාමාජික)

නව අදහස දක්වන්න