ජනපති අද නේපාලයට | දිනමිණ

ජනපති අද නේපාලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිල සංචාරක් සඳහා අද (28) දිනයේ නේපාලය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
 
ලබන 30 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර ආරම්භ වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම  ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණ වේ.
 
බිම්ස්ටෙක් සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව වැඩිදියුණු කිරීමයි.

අදහස් 1ක් ඇත

For a stern warning from Allison Wells?, Hope he is capable of picking up the language and the accent.

පිටු

නව අදහස දක්වන්න

Or log in with...