Wednesday, අගෝස්තු 29, 2018 - 01:00
ශ්රී ලාල් විජේසේකර මහතා - (විජේසේකර ස්ටෝස් අධිපති - ලේක් හවුස් පුවත්පත් අලෙවි නියෝජිත) ෂෙරින් විජේසේකර මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ෂෙනාල් විජේසේකර, ශෙනුරි විජේසේකර යන අයගේ දයාබර පියාණන් වූද, විජේසේකර ස්ටෝස් අධිපති ශ්රී ලාල් විජේසේකර මහතා හදිසියේ අභාවප්රාප්ත වූයෙන් දේහය පිළිබඳ අවසාන කටයුතු 2018.08.30 වන බ්රහස්පතින්දා දින සවස කොරලවැල්ල ශාන්ත මයිකල් දේවස්ථාන භූමියේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර නිවසින් පිටත්වීම සවස 3.30 ට අංක 205 බී, කොරලවැල්ල, මොරටුව. 0112-658591.
097964
නව අදහස දක්වන්න