ට්‍රම්ප්ගෙන් සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීමක් | දිනමිණ

ට්‍රම්ප්ගෙන් සමාජ මාධ්‍යවලට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් යන සමාජ මාධ්‍ය වෙත අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය වලින් ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව විවිධ පුවත් පළ කර තිබුණි.

ඔහු එමගින් දැනුම් දී ඇත්තේ එම සමාජ මාධ්‍යවලින් බෙදීම් සහ විවිධ අසත්‍ය ප්‍රචාර පළ කරන බවයි.

එම කරුණු පදනම් කරගනිමින් මෙම අනතුරු ඇගවීම සිදු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.


නව අදහස දක්වන්න

Or log in with...