දකුණු පැසිෆික් සාගරයේ භූ කම්පනයක් | දිනමිණ

දකුණු පැසිෆික් සාගරයේ භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කැලිඩෝනියා දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් කැලිඩෝනියා, වනවාටු, ෆීජි දූපත්, පැපුවා නිව්ගිනියා,  ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ වෙරළ කලාපවලට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ඇමරිකානු භූ විද්‍යා සඳහන් කර තිබේ.


නව අදහස දක්වන්න

Or log in with...