තිඹිරිගස්යාය පාර බිම ඇයි? | දිනමිණ

තිඹිරිගස්යාය පාර බිම ඇයි?

හැඳල තිඹිරිගස්යාය හරස් පාර නාමපුවරු බිම පතිත වී මාස කීපයක් ගතවී ඇතත් එය තවම බලධාරීන්ගේ අවධානයට යොමුවී නැතැයි තිඹිරිගස්යාය ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ චෝදනා කරති. මේ පිළිබඳ ප්‍රාදේශීය සභා සභාපතිතුමාගේ අවධානය යොමුකර මෙය යථා තත්වයට පත්කරන ලෙසට ඔවුහූ ඉල්ලීමක් කරති.

ඡායා-හැඳල විශේෂ ජූලියන් ‍ කෝරාළ

නව අදහස දක්වන්න