දේශීය ආර්තාපල් ගොවියාට සාධාරණ මිලක් | දිනමිණ

දේශීය ආර්තාපල් ගොවියාට සාධාරණ මිලක්

දේශීය අර්තාපල් ගොවීන්ගේ අස්වනු සතොස හරහා මිලදී ගැනීම් සිදු කරයි. දේශීය ආර්තාපල් ගොවියාට සාධාරණ මිලක් ලබාදීම එහි අරමුණ වේ.
 
ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. 
 
දේශීය අර්තාපල් අස්වනු වෙළෙදපොළට පැමිණීමත් සමග වෙළෙදුන් අඩු මිලට එම අස්වනු මිලදී ගැනීමට සූදානම් වේ. එය වළක්වාලමින් දේශීය අර්තාපල් ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව සතොස ආයතනය පැවසීය.
 
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත. 

නව අදහස දක්වන්න