ජෝන් මැකේන්ගේ දේහය අමෙරිකා නාවික අභ්‍යාස ආයතනයේ මිහිදන් කෙරේ | දිනමිණ

ජෝන් මැකේන්ගේ දේහය අමෙරිකා නාවික අභ්‍යාස ආයතනයේ මිහිදන් කෙරේ

අභාවප්‍රාප්ත අමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ දේහය ඇනාපොලිස් , මෙරිලන්ඩ්හි පිහිටි අමෙරිකානු නාවික අභ්‍යාසායතනයේ මිහිදන් කෙරිණි. අවසන් කටයුතු සිදු කෙරුණේ කුඩා පෞද්ගලික උත්සවයක් ලෙසටය.

ඒ සඳහා පවුලේ සාමාජිකයන් සහ මිතුරන් එක්ව සිටි බව වාර්තා වේ.

මැකේන් 1958 දි නාවික අභ්‍යාසායතනයෙන් උපාධි ලැබූ පසුව ප්‍රහාරක ජෙට් නියමුවකු ලෙස වියට්නාමයේ සේවය කළේය.

 

නව අදහස දක්වන්න