අභාවයන් | දිනමිණ

අභාවයන්

චන්දන බණ්ඩාර හේරත් - සුවෙන්ද්‍රිනි (විශ්‍රාමික DFCC බැංකුව) ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ ලහිරු (HELA Garments) ආදරණීය පියාණන් වූද,​ වෛද්‍ය සාලිය,​ විනෝත්,​ දමිතාගේ ආදරණීය සහෝදරයා වූද,​ සෙලින්කේ ජීවිත රක්ෂණ සමාගාමේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර හේරත් මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. අංක 270/​8,​ තිඹිරිගස්යාය පාර,​ කොළඹ 05 යන ලිපිනයෙහි දේහය තැන්පත් කර ඇති අතර,​ අවසාන කටයුතු 2018 සැප්තැම්බර් මස 6 වන බ්‍රහස්පතින්දා බොරැල්ල කනත්තේදී සිදුකෙරේ. මෙයට ශෝකයට පත් පවුලේ ඥාතීන්.
101185

 

නව අදහස දක්වන්න