“ජනබලය කොළඹට“ ලේක්හවුස් වටරවුමේ දී | දිනමිණ

“ජනබලය කොළඹට“ ලේක්හවුස් වටරවුමේ දී

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන "ජනබලය කොළඹට" විරෝධතාව, කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ගමන් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. 
 
ජනබලය කොළඹට“ ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්නයේ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

නව අදහස දක්වන්න