ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය යළි ඉදිකරනවා - බ‍්‍රසීලය | දිනමිණ

ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය යළි ඉදිකරනවා - බ‍්‍රසීලය

පසුගියදා ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය කඩිනමින් යළි ඉදිකරන බව බ‍්‍රසීල රජය ප‍්‍රකාශ කර ඇත.
 
කෞතුක වස්තුවලින් සියයට අනූවක් පමණ විනාශ වී තිබේ. 
 
ඒ අතර පෞරාණික මානව විද්‍යාත්මක වස්තූන් ද වන බව බලධාරින් සදහන් කර ඇත. යුනෙස්කෝ සංවිධානය සමඟ ද අදහස් හුවමාරු කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ. පුළුල් විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.

නව අදහස දක්වන්න

Or log in with...