Wednesday, සැප්තැම්බර් 5, 2018 - 10:04
පසුගියදා ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය කඩිනමින් යළි ඉදිකරන බව බ්‍රසීල රජය ප්‍රකාශ කර ඇත.
කෞතුක වස්තුවලින් සියයට අනූවක් පමණ විනාශ වී තිබේ.
ඒ අතර පෞරාණික මානව විද්‍යාත්මක වස්තූන් ද වන බව බලධාරින් සදහන් කර ඇත. යුනෙස්කෝ සංවිධානය සමඟ ද අදහස් හුවමාරු කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ. පුළුල් විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.
නව අදහස දක්වන්න