ජනබලයට අගමැතිගෙන් පණිවිඩයක් | දිනමිණ

ජනබලයට අගමැතිගෙන් පණිවිඩයක්

කොළඹ ලේක් හවුස් වටරවුම අසළ මේ වන විට පැවැත්වෙන ජනබලය විරෝධතාවයේ යෙදී සිටින ජනතාවට අවශ්‍ය නිදහස ලබාදී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහවරයා සිය නිල ටිව්ටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ඔවුන්ගේ පැමිණීම වැළැක්වීමට කටයුතු නොකරන ලෙසටය.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ විරෝධතාවයන් හේතුවෙන් මහජනතාවට පිඩාවක් ඇති වීමට ද ඉඩ නොතබන ලෙසයි.

 

 


නව අදහස දක්වන්න