අමෙරිකාවේ ලුසියානා සහ මිසිසිපි ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් | දිනමිණ

අමෙරිකාවේ ලුසියානා සහ මිසිසිපි ප්‍රදේශවලට හදිසි තත්ත්වයක්

චණ්ඩ මාරුතයකින් බලපෑම් එල්ලවීම හේතුවෙන් අමෙරිකාවේ ලුසියානා සහ මිසිසිපි ප‍්‍රදේශ ආශ්‍රිතව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 105ක වේගයෙන් හමා යන බවත් අධික වර්ෂාවක් හටගත හැකි බවත් ප්‍රකාශ කරන කාලගුණ බලධාරීන් ප‍්‍රදේශ රැසක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දී ඇත.

නව අදහස දක්වන්න