එක්සත් ජාතික පක්ෂයේ 72වැනි සංවත්සරය | දිනමිණ

එක්සත් ජාතික පක්ෂයේ 72වැනි සංවත්සරය

පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂයේ 72වැනි සංවත්සර උත්සවය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (6) පැවැත්විණි. 

පක්ෂයේ මැති ඇමැතිවරුන් සහ පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වුණු අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නිර්මාතෘ මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පිළිරුවට මල්දමක් පළන්දා උපහාර දැක්වු අවස්ථාව.

ඡායාරූපය - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න