අලි රොෂාන් CID අත්අඩංගුවට | දිනමිණ

අලි රොෂාන් CID අත්අඩංගුවට

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. 

අලි ඇතුන්ගේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.


නව අදහස දක්වන්න