අභාවයන් | දිනමිණ

අභාවයන්

ලීලා ගුණරත්න මහත්මිය - ජනාධිපති කාර්යාලයේ විශ්‍රාමික පරිපාලන නිලධාරී කේ. ඒ. ගුණරත්න මහතාගේ දයාබර බිරිඳ වූද,​ චන්දිමා (ශ්‍රේෂ්ඨාධිකරණය) සුමුදු (එමිරේට්ස් ගුවන් සේවය) නදීපා (ලක්සල) ගයනා (කැනඩාව) දයාබර මෑණියන් වූද,​ බ්‍රින්ලි (ෆෝසයිට් ඉංජිනියරින්) ශිරංගනී (ඩුබායි) හරිස්චන්ද්‍ර (ලක් ආර්කේඩ්) ලසන්ත (ඩුබායි) දයාබර නැන්දනිය වූද,​ දිලිනි,​ සෙනෙත්,​ ස්ටෙෆනි,​ රෙබෙකාගේ ආදරණීය අත්තම්මා වූද,​ මිලාගිරිය ශාන්ත පවුළු බාලිකා විද්‍යාලයේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ලීලා ගුණරත්න මහත්මිය කළුරිය කළෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු මෙම මස 10 දින සඳුදා සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන බව කණගාටුවෙන් දන්වා සිටිමු. අංක 43,​ ද මෙල් වත්ත පාර,​ කොස්වත්ත,​ නාවල.
103122

 

නව අදහස දක්වන්න