එජාප මහ සමුළුවෙන් | දිනමිණ

එජාප මහ සමුළුවෙන්

එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සර මහෝත්සවය එම පක්ෂයේ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී පෙරේදා (06) පැවැති අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.


නව අදහස දක්වන්න