අගමැති හෙට වියට්නාම් යයි | දිනමිණ

අගමැති හෙට වියට්නාම් යයි

තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතයි.

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුව සදහා සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා පිටත්ව යාමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ'

ආසියානු සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙලේ නායකයින් රැසක් මෙම සමුළුවට සහභාගී වන බව සඳහන්.

 

නව අදහස දක්වන්න