අභාවයන් | දිනමිණ

අභාවයන්

සෙනරත් එල්. ඩී. මහතා - ප්‍රධාන ස්ථිර මාර්ග පරීක්ෂක,​ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,​ සුජාතාගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ තවිශ්‍යා (BTF Premier) සහ සුරම්‍යා (LOLC) ආදරණීය පියාණන් වූද,​ බුද්ධික සෙනරත්පතිරණ (BTF Premier) සහ නඳුන් කුමාර (Uber Lanka) ආදරණීය මාමණ්ඩිය වූද,​ සනු සහ මෙතූගේ (CIS Kandy) ආදරණිය සීයා වූද,​ එල්. ඩී. සෙනරත් මහතා අභාවප්‍රාප්ත වූයෙන්,​ ඒ පිළිබඳ අවසන් කටයුතු 10 වන සඳුදා සවස 5.30 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමඟුල් පෙරහැර සවස 4.30 ට 37A,​ මල්ලිකාරාම මාවත,​ කොළඹ 09 නිවසින් පිටත් වේ.103508


නව අදහස දක්වන්න

Or log in with...