ලක්ෂ 10ක වියදමින් කොට්ටරාමුල්ල මාර්ගය සංවර්ධන කටයුතු ඇරඹේ | දිනමිණ

ලක්ෂ 10ක වියදමින් කොට්ටරාමුල්ල මාර්ගය සංවර්ධන කටයුතු ඇරඹේ

නාත්තණ්ඩිය ආසනයට අයත් මොරකැලේ කොට්ටරාමුල්ල තම්බිවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක් රුපියල් ලක්ෂ 10ක වියදමින් තාර යොදා සංවර්ධනය කිරීමට පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කටයුතු යොදා ඇත.

වෙන්නප්පුව විශේෂ- සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

නව අදහස දක්වන්න