ගලපිටමඩ ටෙලිකොම් කොට උඩ ? | දිනමිණ

ගලපිටමඩ ටෙලිකොම් කොට උඩ ?

ගලපිටමඩ ටෙලිකොම් හුවමාරු මධ්‍යස්ථානය වටා වල් බිහිවී කැලෑවට ගොස් ඇත. මෙම මධ්‍යස්ථානය 2011 වර්ෂයේ පෙබරවාරි මස 22 දින විවෘත කරන ලද්දේ එවකට විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමතිව සිටි රංජිත් සියබලාපිටිය මහතා විසිනි. ප්‍රදේශ ගණනාවකට දුරකථන පහසුකම් සපයා දෙන මෙම මධ්‍යස්ථානය සුද්ද පව්ත්‍ර නොකරන බවත් ඒ තුළ සර්පයින්ද වෙසෙන බවත් නගරවාසින් පවසයි.

ඡායාරූපය සහ සටහන
දයාරත්න බණ්ඩාර කෑගල්ල දිස්ත්‍රික් සමුහ 

නව අදහස දක්වන්න