මහනුවර රොටරි සමාජය තැලසීමියා රෝග නිවාරණ ඒකකයට බසයක් පරිත්‍යාග කරයි | දිනමිණ

මහනුවර රොටරි සමාජය තැලසීමියා රෝග නිවාරණ ඒකකයට බසයක් පරිත්‍යාග කරයි

මහනුවර මහා රෝහලේ තැලසීමියා රෝග නිවාරණ ඒකකයට මහනුවර මෙට්රොපොලිටන් රොටරි සමාජයෙන් රුපියල් ලක්ෂ 90 වටිනා අති නවින බස් රථයක් ලබා දුන් අතර එය සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් නිල වශයෙන් මහනුවර මහ රෝහලේ සේවයට එක් කළ අවස්ථාව. මෙම අවස්ථාවට මහනුවර මෙට්රොපොලිටන් රොටරි සමාජයේ

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජෝ මයිටා, විශේෂඥ වෛද්‍ය මහින්ද අරඹේපොල, දන්ත ශල්‍ය වෛද්‍ය රජිත සමරකෝන්, ජිවක සමරසිංහ යන මහත්වරු එක්ව සිටිහ.

ඡායාරූපය - තිලක් පුෂ්පකුමාර සේනානායක

නව අදහස දක්වන්න