කොල්ලුපිටිය, වාලුකාරාමයේ ඇසළ පෙරහරින්.... | දිනමිණ

කොල්ලුපිටිය, වාලුකාරාමයේ ඇසළ පෙරහරින්....

කොල්ලුපිටිය, වාලුකාරාම විහාරස්ථානයේ 55 වැනි ඇසළ මහා පෙරහරේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (07) දින සිදු කෙරිණි.

ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්. ෆවුසි, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

ඡායාරූප -හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න

Or log in with...