දුම්රියට පැන්න එකම පවුලේ තිදෙනා | දිනමිණ

දුම්රියට පැන්න එකම පවුලේ තිදෙනා

පියෙකු සිය දරුවන් දෙදෙනා සමඟ පොළොන්නරුව, වැලිකන්ද, බෝවත්ත ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකු ඔහුගේ 11 සහ 05 හැවිරිදි වියේ පසු වූ දරුවන් දෙදෙනාය.

 

නව අදහස දක්වන්න