ඇඳගල අමිතානන්ද හිමි අධිසිල් ලබති | දිනමිණ

ඇඳගල අමිතානන්ද හිමි අධිසිල් ලබති

කුලගම්මන රජමහා විහාරාධිපති ඇකිරියේ ගුණරතන නාහිමියන්ගේ ශිෂ්‍ය විහාරාධිකාරී ඇඳගල අමිතානන්ද හිමියන් ඉකුත්දා ඓතිහාසික දඹුල්ල රජමහා විහාරස්ථානයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීම නිමිත්තෙන් විහාරාධිපති හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාව මඟින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සව සභාව වෙත අභිනව උපසම්ප්‍රදාලාභී හිමියන් දර්ශනීය පෙරහරකින් වැඩමවාගෙන එන අයුරු.

ඡායාරූපය - උදේනි රාජපක්ෂ

 

නව අදහස දක්වන්න