කරිටාස් හා සෙත්සරණ ආයතන 50 වන ස්වර්ණ ජයන්තිය | දිනමිණ

කරිටාස් හා සෙත්සරණ ආයතන 50 වන ස්වර්ණ ජයන්තිය

කිතුනු සභාවේ මුදුන් මල්කඩ සේ දයාවේ සේවයේ නිරත කොළඹ අගරදගුරු මැදුරේ ස්ථාපිත කරිටාස් හා සෙත්සරණ ආයතන 50 වන ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් විවිධ වැඩසටහන් රැසක් පැවති අතර සෙත්සරණ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා ඇතුළු සෙත්සරණ කණ්ඩායම සංවිධාන කළ සියලුම සාන්තුවරයින්ගේ ආදර්ශ පාඨ පුවරු ඔසවා ලක්ජනතාවට, රටට ආශීර්වාද පතා පැවති යාච්ඤාමය පෙරහරක් තුඩැල්ල අඩක්කළ මාතා දේව මන්දිර භූමියේ පැවැති අයුරු.

ඡායාරූපය - ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ

නව අදහස දක්වන්න