ඇලෙස්ටෙයාර් කුක් වාර්තා අතරට | දිනමිණ

ඇලෙස්ටෙයාර් කුක් වාර්තා අතරට

සිය අවසන් අන්තර්ජාතික ටෙස්ට් ඉනිම ශතකයකින් වර්ණවත් කිරීමට එංගලන්ත පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් සමත් විය.

ඉන්දියාව සමග පැවත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් තරගයේදී මෙම දස්කම දැක්වීමට ඔහු සමත්වූයේ පන්දු 210ක් තුළදීය.

කුක් සිය මංගල ටෙස්ට් තරගයේදීත් ශතකයක් වාර්තා කිරීමට සමත්වූ අතර ඒ අනුව මංගල ටෙස්ට් තරගයේදි මෙන්ම අවසන් ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ ලොව පස්වැනි ක්‍රීඩකයා ලෙස කුක් වාර්තා අතරටද එක්විය.

නව අදහස දක්වන්න